96 ලෝක කුසලන ජයග්‍රහණයේ සැගවුනු රහසක් එළියට.. 😱😱
1996 ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස ඇති තවත් සැඟවුන් රහසක් ගැනයි මේ කියන්න යන්නේ..!
1996 ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලාංකික වන අපිට ලැබුනු විශිෂ්ඨම ජයග්‍රහණය කියන්න පුලුවන්. ඉතින් මෙම තරගාවලියෙදි අප කණ්ඩායමේ එකමුතුකම , කණ්ඩායම් හැගීම කියන දේ අදටත් ලොව පුරා විචාරකයින්ගේ ඇගයීමට පාත්‍ර වෙනවා.! ඉතින් එම තරගාවලියෙදි සිදු උන අපූරු සහ පුදුම සහගත සිදු වීමක් අර්ජුන රණතුංග එලි කරනවා.!
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් පැවැත්වෙනවා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර. එතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ පළමු වරට තමයි ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයකට සහභාගී වන්නේ. මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙය ගොඩක් සුවිශේෂී තරගයක් වෙනවා..
තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කලේ පිතිකරුවන් 7ක් සහ පන්දු යවන්නන් 4කින් යුත් සංයුතියකින්. විශේෂත්වය අරවින්ද සහ ජයසූරීය හොදින් පන්දු යැවීමත් අවශ්‍ය විට අර්ජුනට ද පන්දු යැවීමට හැකි වීමත් ය. එංගලන්ත කණ්ඩායම කියන්නේ දඟ පන්දු යවන්නන්ට පහර දීමට දුර්වල කණ්ඩායමක්. මේ නිසා අර්ජුන තීරණය කරනවා එංගලන්ත තරගයට තවත් වැඩිපුර දඟ පන්දු යවන්නෙක් යොදා ගන්ඩ. ඒ වන විට යොවුන් වියේ පසු උන උපුල් චන්දන.
ඉතින් තරගයට පෙර දින Team Meeting එකෙන් පසු අර්ජුන විසින් උපුල්ට මේ ගැන කියනවා.! එදින රාත්‍රියේ අර්ජුන නිදාගෙන ඉන්දි අර්ජුනගේ කාමරේ දොරට කෙනෙක් තට්ටු කරනවා ඇහෙනවා. කවුද කියලා ඇහුවාම ඒ උපුල්. උපුල් අර්ජුනගෙන් පොඩි වෙලාවක් කතා කරන්න ඉල්ලනවා.! නිදාගෙන ඉන්දි එහෙම කතා කලාම අර්ජුනට පොඩි තරහකුත් ආව.
කොහොමහරි උපුල් අර්ජුනට කියනවා හෙට Team Change නොකර Winning Combination එකම ගහන්ඩ කියලා. රොශාන් අයියම ගස්සන කියලා. අර්ජුනට හිතා ගන්න බැරි උනා උපුල් මොකද්ද කියන්නේ කියලා.මොකද ලෝක කුසලාන තරගයක ක්‍රීඩා කිරීම ඕන ක්‍රීඩකයෙක්ගේ හීනයක්. ඉතින් මේ තරුණ ක්‍රීඩකයට ලැබුන එකම අවස්ථාවත් එපා කියද්දි අර්ජුනට පුදුමත් හිතෙනවා.
එතකොටම අර්ජුන අහනවා ඇයි උබට බයද කියලා.. එතකොට උපුල් කියනවා බය නෑ අයියේ මාත් ආසයි තරගයක් ක්‍රීඩා කරන්ඩ , ඒත් ඊට වැඩිය මම ආසයි මේ තරගය අපි දිනනවා දකින්න. ඒ හින්දා අපි Winning Combination එක වෙනස් නොකර ගහමු කියනවා.! කණ්ඩායමේ ඉන්න නවකම ක්‍රීඩකයා කිව්ව දෙයක් උනත් නායක අර්ජුන ඒ තීරණයට එකඟ වෙනවා.!
අවසානේ එම තරගෙදි අර්ජුන සහ ගුරුසිංහ දෙන්නම එක ලග දැවී යනකොට දින්නන්න තවත් ලකුණු 39ක් අවශ්‍ය වෙලා තිබ්බා. ඒක අවසන් කරන්නේ මහනාම සහ හශාන්. එදා මහනාම වෙනුවට උපුල් හිටියනන් සමහරවිට තරග ප්‍රතිඵලය පවා වෙනස් වෙන්න තිබ්බා.! එහෙම උනානන් 1996 ලෝක කුසාලනය අපිට තවත් එක ලෝක කුසලාන තරගාවලියක් පමණක් වෙන්න තිබ්බ.
ඒ වගේම 1996 ලෝක කුසාලනය තුළ එකදු තරගයක්වත් උපුල් ට ලැබෙන් නෑ.. මේ විදිහට තමන්ට වඩා තම කණ්ඩායම , තම රට ගැන හිතපු උපුල් චන්දන කියන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රාහණය පිටුපස හිටපු සැගවුනු වීරයෙක්. අද කාලයේ ක්‍රීඩකයින්ට මේ දේවල් හොද ආදර්ශ වෙයි..!

Comments
Post a Comment